අ/සීවලී මහ විද්‍යාලය

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පොසොන් පොහොය දින සැමරීම

istockphoto-507902844-612x612.jpeg
istockphoto-507902844-612x612.jpeg
පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පාසලේ සියලුම වාර විභාග නියමිත පරිදි නිමාවූ බැගින් පාසලේ සිසුන්ගේ විනෝදය උදෙසා පාසලේ ක්‍රීඩා සංගමය විසින් ක්‍රිකට් තරගයක් 2024/07/12 වන දින සංවිදානයකොට ඇත.මෙම තරගයේදී පාසල කණ්ඩායනම් 03 බෙදා ක්‍රීඩා කරනු ලැබේ.

Latest News

පාසලට නව ගුරුවරු පැමිණීම

පාසලට නව ගුරුවරුන් හය දෙනෙක් පමණ මෙම මාස කිහිපය තුලදී පමිණියේය.

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පාසලේ සියලුම වාර විභාග නියමිත පරිදි නිමාවූ බැගින් පාසලේ සිසුන්ගේ විනෝදය උදෙසා පාසලේ ක්‍රීඩා සංගමය විසින් ක්‍රිකට් තරගයක් 2024/07/12 වන දින සංවිදානයකොට ඇත.මෙම තරගයේදී පාසල කණ්ඩායනම් 03 බෙදා ක්‍රීඩා කරනු ලැබේ.

යාමට නියමිත පාසල් චාරිකාව.

අප පාසලේ සෞඛ‍යය විශය හදාරන සිසුන් සහ විද්‍යයාලයේ අභිනව ශිෂය නායක මණ්ඩලයට තේරී පත් වී ඇති සිසුන් සදහා සෞඛ‍යය විශය භාර ගුරුතුමිය හා තවත් ගුරුතුමියන් කිහිප දෙනෙක් විසින් සැලසුම් කර ඇති පරිදි නායකත්ව පුහුණුවකට සිසුන් 2024/07/25 දින රැගෙන යාමට නියමිතය  

පාසලේ වාර විභාගය අවසන්

2024/06/24 දින අප පාසලේ පළමු වන වාර විභාගය ආරම්භ කරන ලදි.