අ/සීවලී මහ විද්‍යාලය

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පොසොන් පොහොය දින සැමරීම

istockphoto-507902844-612x612.jpeg
istockphoto-507902844-612x612.jpeg

විදුහල්පති පණිවිඩය

කේ.බී.ධර්මසේන

සීවලී මහ විද්‍යාලයේ දරුවන් යහගුණයෙන් හා තාක්ෂණයෙන් සපිරි ජාතික අරමුණු සාක්ෂාත් කරමින අභියෝගයන්ට මුහුණ දිය හැකි ජීව ගුණයෙන් හෙබි පුරවැසියන් බිහි කරවීම අප සැමගේ අභිප්‍රායතා තාක්ෂණයත් සමග ඉදිරියට යන නවීන ලෝකයෙ අභියෝග ජය ගැනීම සදහා දරුවන්ට මග පෙන්වීම අප සැමගේ වගකීමයි. අප දරුවන්ගේ දක්ෂතා ඔප්නංවාලමින් තාක්ෂණයත් සමග පෙරට යාමට අප ඔවුන්ට ශක්තියක් වෙන්නෙමු. තාක්ෂණික ලොව ජය ගෙන සීවලී මාතාවගේ නාමය ලෝකයේ බබළවන්නට දරුවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා.

 

 

කේ.බී.ධර්මසේන
විදුහල්පති
අ/සීවලී මහ විද්‍යාලය.