උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුලම නම් වූ ග්‍රාමයෙහි පිහිටා ඇති අ/සීවලී මහ විද්‍යාලය නම් දරන අපගේ පාසල ගුන නැණ සුපිරි පුරවැසියන් සිය දහස් ගනණක් රට දැයට තිලින කල කීර්තිමත් විදුහල් මාතවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීක අංශ 2ක් යටතේ ක්‍රියාත්මක වන අතර 1961-05-08 වන දින ආරම්භ ව දින පටන් අඛණ්ඩව 61 වසරක කාලය තුළ ප්‍රදේශවාසීන් තුළ නොබිදෙන විශ්වාසයකින් යුතුව නිරතුරු ඡයග්‍රාහී මාවතක යත්‍රා කරවීමට අප පාසලට හැකියාව ලැබී ඇත.
යහගුණයෙන් හා තාක්ෂණයෙන් පෙරට.
ජාතික අරමුණු සාක්ෂාත් කරගනිමින් අභියෝගයන්ට මුහුණ දිය හැකි ඡීව ගුණයෙන් හෙබි පුරවැසියන් බිහි කිරීම.