| පාසල ආරම්භ වූ දිනය | 1924 ජනවාරි 15 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 19419 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුණුවැව |
| කොට්ඨාසය | ගලෙන්බිදුණුවැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගලෙන්බිදුණුවැව |
| ග්‍රාම සේවක වසම | සිවලාකුලම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 182 තුලාන |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 16 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 449 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 32 |
| පාසලේ වර්ණය | රතු කොළ |





