අ/සීවලී මහ විද්‍යාලය

නිර්මාතෘවරු

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පොසොන් පොහොය දින සැමරීම

istockphoto-507902844-612x612.jpeg
istockphoto-507902844-612x612.jpeg

 

 

දුවා දරුවන්ගේ අධ්‍යාපන ඉහල නැංවීමේ අගය බෙහෙවින් තේරුම් ගත් ඵකල සිවලාකුලම ප්‍රදේශයේ විසූ උඩයාරේ ආරච්චිල,උඩයාරේ වෙල්විදානේ,සෙල්ලවන්නිහාමි, ඩබ් කපුරාල,කේ අප්පුහාමි ආදි ප්‍රභූවරුන් සිවලාකුලම නමැති ග්‍රාමයේ පාසලක් පිහිටුවීමට මූලිකත්වය දැරූහ.අප පාසලේ මුල් ගුරුතුමන් වූයේ ටී.බී.රාජපක්ෂ මහතා ය. 1926 වර්ශයේ විශාල කුලුණු රාශියකින් යුත් ප්‍රථම ගොඩනැගිල්ල ඉදි කරන ලදි.තව ද ගමේ දානපතියන් කිහිප දෙනෙක් ද අප පාසලට ගොඩනැගිලි කිහිපයක් දායාද කර තිබේ.එයින් ආරම්භ වූ අප පාසලට දශක ගණනක් පුරාවට යහගුණයෙන් හෙබි දුවා දරුවන් දහස් ගණනක් රටට දැයට තිළිණ කිරීමට අවස්ථාව සැලසුණි.