අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ තද රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

පාසලේ සියලුම වාර විභාග නියමිත පරිදි නිමාවූ බැගින් පාසලේ සිසුන්ගේ විනෝදය උදෙසා පාසලේ ක්‍රීඩා සංගමය විසින් ක්‍රිකට් තරගයක් 2024/07/12 වන දින සංවිදානයකොට ඇත.මෙම තරගයේදී පාසල කණ්ඩායනම් 03 බෙදා ක්‍රීඩා කරනු ලැබේ.
අප පාසලේ පොසොන් පොහොය දිනය වෙනුවෙන් විශේෂ පහන් පූජා වැඩසටහනක්,භක්ති ගීත වැඩසටහනක් හා ධර්ම දේශනා වඩසටහනක් පැවැත්විය

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ තද රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

© 2026 අ/සීවලී මහ විද්‍යාලය - ගලෙන්බිඳුණුවැව. All rights reserved. Design with by Webcomms Global | Help Desk