පාසලේ සියලුම වාර විභාග නියමිත පරිදි නිමාවූ බැගින් පාසලේ සිසුන්ගේ විනෝදය උදෙසා පාසලේ ක්‍රීඩා සංගමය විසින් ක්‍රිකට් තරගයක් 2024/07/12 වන දින සංවිදානයකොට ඇත.මෙම තරගයේදී පාසල කණ්ඩායනම් 03 බෙදා ක්‍රීඩා කරනු ලැබේ.
අප පාසලේ පොසොන් පොහොය දිනය වෙනුවෙන් විශේෂ පහන් පූජා වැඩසටහනක්,භක්ති ගීත වැඩසටහනක් හා ධර්ම දේශනා වඩසටහනක් පැවැත්විය


ලිපිනය : පාසල පාර සිවලාකුලම ගලෙන්බිඳුණුවැව
දුරකථන අංකය : 0254353650
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : sseewalimv.schweb.lk
© 2026 අ/සීවලී මහ විද්‍යාලය - ගලෙන්බිඳුණුවැව. All rights reserved. Design with by Webcomms Global | Help Desk