2024/06/24 දින අප පාසලේ පළමු වන වාර විභාගය ආරම්භ කරන ලදි.
එම වාර විභාගය 2024/07/10 දින සාර්ථකව අවසන් විය.
පාසලේ සියලුම වාර විභාග නියමිත පරිදි නිමාවූ බැගින් පාසලේ සිසුන්ගේ විනෝදය උදෙසා පාසලේ ක්‍රීඩා සංගමය විසින් ක්‍රිකට් තරගයක් 2024/07/12 වන දින සංවිදානයකොට ඇත.මෙම තරගයේදී පාසල කණ්ඩායනම් 03 බෙදා ක්‍රීඩා කරනු ලැබේ.
අප පාසලේ පොසොන් පොහොය දිනය වෙනුවෙන් විශේෂ පහන් පූජා වැඩසටහනක්,භක්ති ගීත වැඩසටහනක් හා ධර්ම දේශනා වඩසටහනක් පැවැත්විය

පාසලට නව ගුරුවරුන් හය දෙනෙක් පමණ මෙම මාස කිහිපය තුලදී පමිණියේය.
පාසලේ සියලුම වාර විභාග නියමිත පරිදි නිමාවූ බැගින් පාසලේ සිසුන්ගේ විනෝදය උදෙසා පාසලේ ක්‍රීඩා සංගමය විසින් ක්‍රිකට් තරගයක් 2024/07/12 වන දින සංවිදානයකොට ඇත.මෙම තරගයේදී පාසල කණ්ඩායනම් 03 බෙදා ක්‍රීඩා කරනු ලැබේ.
අප පාසලේ සෞඛයය විශය හදාරන සිසුන් සහ විද්‍යයාලයේ අභිනව ශිෂය නායක මණ්ඩලයට තේරී පත් වී ඇති සිසුන් සදහා සෞඛයය විශය භාර ගුරුතුමිය හා තවත් ගුරුතුමියන් කිහිප දෙනෙක් විසින් සැලසුම් කර ඇති පරිදි නායකත්ව පුහුණුවකට සිසුන් 2024/07/25 දින රැගෙන යාමට නියමිතය
2024/06/24 දින අප පාසලේ පළමු වන වාර විභාගය ආරම්භ කරන ලදි.
© 2026 අ/සීවලී මහ විද්‍යාලය - ගලෙන්බිඳුණුවැව. All rights reserved. Design with by Webcomms Global | Help Desk